Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උමේරාට ලෝකඩ පදක්කමක්

උමේරාට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (7) බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 58 කාන්තා බර පංතියෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ උමේරා මොහිදීන් සමත්වුවාය. මෙය සාග් පදක්කම් සටහනේ ශ‍්‍රී ලංකාවට හිමි වු අටවැනි ලෝකඩ පදක්කම වේ.

උමේරා සිය බර පංතියේදී ඔසවන ලද සමස්ත බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 142 කි.

ඉන්දිය ක‍්‍රීඩිකා ආර්.සරස්වතී කිලෝග‍්‍රෑම් 187 ක බරක් ඔසවමින් රන් පදක්කම දිනාගත් අතර බංග්ලාදේශයේ පුලපති චෙක්මා (කි.ග‍්‍රෑ.144) රිදී පදක්කම දිනා ගත්තාය.


- 090

 


අදහස් (0)

උමේරාට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.