Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉන්දුකාදේවීට රන් පදක්කමක්

ඉන්දුකාදේවීට රන් පදක්කමක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති කික් බොක්සිං තරගාවලිකදී වයස 25 න් පහළ වයස් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 50-55 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ගනේෂ් ඉන්දුකාදේවි සමත් වූවාය.

තවමත් 20 වැනි වියේ පසුවන ඉන්දුකාදේවි මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුතියනගර්හි සිය මව සමග වාසය කරන්නීය.

-036

 


අදහස් (0)

ඉන්දුකාදේවීට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.