Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇක්වා ළමා පිහිනුම් තරගාවලිය 16 වැනිදා

ඇක්වා ළමා පිහිනුම් තරගාවලිය 16 වැනිදා

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇක්වා ළමා පිහිනුම් විද්‍යායතනයේ වාර්ෂික පිහිනුම් තරගාවලිය මේ මස 16 වැනිදා පෙරවරු 9.00 සිට පසුවරු 5.00 දක්වා දෙපානම, පන්නිපිටිය ලූවර් ජාත්‍යන්තර පාසල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

ළමුන් 350 ක් පමණ පුහුණුව ලබන මෙම පිහිනුම් විද්‍යායතනයේ භාරකරු ලෙස උදාර ඊෂාන්ත මහතා කටයුතු කරයි.

තරගාවලියේ අරාධිත අමුත්තන් ලෙස පාර්ලිමෙන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු සහ විදුහල්පතිවරු පිරිසක් සහභාගීවීමට නියමිතය.
 

- 036


අදහස් (0)

ඇක්වා ළමා පිහිනුම් තරගාවලිය 16 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.