Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු බැඞ්මින්ටන් සංගමයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ආසියානු බැඞ්මින්ටන් සංගමයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු බැඞ්මින්ටන් සංගමයේ කමිටු තුනක් සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීන් තිදෙනකු පත්ව ඇතැයි වාර්තාවේ. ලෝක බැඞ්මින්ටන් සංගමයේ උපදෙස් පරිදි මෙම පත්කිරීම් සිදුකර තිබේ.

එහිදී ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ උප සභාපතිවරුන් වන ප‍්‍රින්ස්ලි කුක් මහතා ආසියාතික බැඞ්මින්ටන් සංගමයේ ඉසව් සම්බන්ධ කමිටුවේ සාමාජිකයකු ලෙසත්, පාලිත හෙට්ටිආරච්චි මහතා වෙළෙඳ කමිටුවේ සාමාජිකයකු ලෙසත්, උප භාණ්ඩාගාරික රුවන් ගාල්ලගේ මහතා මුදල් කමිටුවේ සාමාජිකයකු ලෙසත් පත්කර තිබේ.


        

ප‍්‍රින්ස්ලි කුක් මහතා            පාලිත හෙට්ටිආරච්චි            රුවන් ගාල්ලගේ මහතා


අදහස් (0)

ආසියානු බැඞ්මින්ටන් සංගමයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.