Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශූරතාව නැවතත් චීනයට

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශූරතාව නැවතත් චීනයට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැති XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ ඊයේ (04) පස්වරුවේ සියලූම තරග අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ 27 වැනි ස්ථානය හිමිකර ගත්තේය.

චීනය රන් පදක්කම් 151 ක් සමගින් පදක්කම් 342 ක් දිනා ගනිමින් තරගාවලියේ ශූරතාව නැවතත් දිනා ගැනීමට සමත් විය.

සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 79 ක් සමගින් මුඵ පදක්කම් 234 ක් ලබා දෙවැනි ස්ථානය ද, ජපානය රන් පදක්කම් 47 ක් සමගින් මුඵ පදක්කම් 200 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, හිමිකර ගත්තේය.

මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 45 න් රටවල් 37 ක් පදක්කම් දිනා ගැනීමට සමත් විය.


අවසන් පදක්කම් සටහන

 

ස්ථා. රට රන් රිදී ලෝකඩ  එකතුව
1 චීනය 151 108 83 342
2 දකුණු කොරියාව 79 71 84 234
3 ජපානය 47 76 77 200
4 කසකස්තානය 28 23 33 84
5 ඉරානය 21 18 18 57
6 තායිලන්තය 12 7 28 47
7 උතුරු කොරියාව 11 11 14 36
8 ඉන්දියාව 11 10 36 57
9 චීන තායිපේ 10 18 23 51
10 කටාර් 10 - 4 14
11 උස්බිකිස්තානය 9 14 21 44
12 බහරේන් 9 6 4 19
13 හොං කොං 6 12 24 42
14 මැලේසියාව 5 14 14 33
15 සිංගප්පූරුව 5 6 13 24
16 මොන්ගෝලියාව 5 4 12 21
17 ඉන්දුනිසියාව 4 5 11 20
18 කුවේට් 3 5 4 12
19 සෞදි ආරාබිය 3 3 1 7
20 මියන්මාරය 2 1 1 4
21 වියට්නාමය 1 10 25 36
22 පිලිපීනය 1 3 11 15
23 පාකිස්තානය 1 1 3 5
23 තජිකිස්තානය 1   1 3
25 ඉරාකය 1 - 3 4
25 එක්සත් අරාබි එමිර් රාජ්‍ය 1 - 3 4
27 ශ‍්‍රී ලංකාව 1 - 1 2
28 කාම්බෝජය 1 - - 1
29 මැකාවෝ - 3 4 7
30 කිරිකිස්තානය - 2 4 6
31 ජෝර්දානය - 2 2 4
32 තුර්ක්මිනිස්තානය - 1 5 6
33 බංග්ලාදේශය - 1 2 3
33 ලා ඕසය - 1 2 3
35 ඇෆ්ගනිස්තානය - 1 1 2
35 ලෙබනන් - 1 1 2
37 නේපාලය - - 1 1

අදහස් (0)

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශූරතාව නැවතත් චීනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.