Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 9න් පහළ ටෙනිස් ශූරතාව ශා. සෙබස්තියන්ට

9න් පහළ ටෙනිස් ශූරතාව ශා. සෙබස්තියන්ට

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ අධීක්‍ෂණය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද වයස 9 න් පහළ ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ටෙනිස් කණ්ඩායම සමත් විය.

ජොනතන් ප‍්‍රනාන්දු, සංකේත් ප‍්‍රනාන්දු, ඩිහාන් වර්ණකුලසූරිය, රයාන් ෆොන්සේකා, රොෂේන් ප‍්‍රනාන්දු (නායකයා), ඩිලක්ෂන් බණ්ඩාර, ආකාශ් බාලසූරිය, සන්දුල් මල්වත්ත, මිෂේන් ප‍්‍රනාන්දු සහ රිසිදු ප‍්‍රනාන්දු මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. ශූරතාව දිනාගත් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ටෙනිස් කණ්ඩායම පුහුණුකරු සම්පත් ප‍්‍රනාන්දු මහතා සමග ඡයාරූපයකට මුහුණ දුන් අයුරු

 


අදහස් (0)

9න් පහළ ටෙනිස් ශූරතාව ශා. සෙබස්තියන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.