කොරියාවේ දී පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේශ කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ තේරීම් අවලංගු කරමින් නැවැත ඒ සඳහා තේරීම් කරන ලෙස ජ
Read More
දහසය වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ජාතික දැල්පන්දු තේරීම් කමිටුව විසින් අද (10)
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති දෘඩ පිටි විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයා ලෙස අප්න පෙරේරාද, ශූරිය ලෙස දිනෙත
Read More
දිවයිනේ පැරණිතම තුරඟ තරගාවලිය වන ආණ්ඩුකාර කුසලාන තුරඟ තරග මේ මස 15 වැනිදා පෙරවරු 10.00 සිට නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. එම තරගාවලියේදී තුරඟ තරග 5 ක්
Read More
අම්බලන්ගොඩ ලයන්ස් ජල කීඩා සංගමය 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමිටර් දෙක විවෘත ගංගා පිහිනුම් තරාවලියේ පිරිමි ශූරතාව අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා
Read More
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ විවෘත පිරිමි සහ ක
Read More
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේදී ශූරතා 4 ක් දිනාග
Read More
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 13 වැනි වරටත් සංවිධානය කරන ලබන කිලෝමිටර් දෙකේ විවෘත ගංගා පිහිනුම් තරගාවලිය හෙට (8 වැනිදා) පෙරවරුවේදී අම්බලන්ගොඩ මාදම
Read More
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු වැනි යොවුන් වූෂූ ශූරතා තරගාවලියේ වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙණහිර පළාත් තරග අද (07 වැනිදා) සිට ආරම්භ වෙය
Read More
කොළඹ රාජකිය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 26 වැනි රජවරුන්ගේ සටන චෙස් තරගාවලියේ බාලිකා ශුරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි. ධ
Read More
ක්‍රීඩාවේ පිළිකාවක් බවට පත්ව සිටින පුද්ගලයන් කීප දෙනකු දේශද්‍රෝහීන් ලෙස රටෙන් පිටුවහල් කිරීමට තමාට අවශ්‍ය වුවත් අවාසනාවකට ඒ සඳහා තමාට ක්‍රීඩා පනතෙන
Read More
ශ්‍රී ලංකා මිශ්‍ර වෙරළ දැල්පන්දු සංගමය සංවිධානය කරන මිශ්‍ර වෙරළ දැල්පන්දු තරගාවලිය හෙට (25) ගල්කිස්ස බර්ජියා මවුන්ට් හෝටලය අසළ වෙරළ තීරයේදී පැවැත්වේ. ම
Read More
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික ආධුනික පිහිනුම් ශූරතාවලිය අද (25) කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වේ. තරග හෙට (24 වැනිදා) පෙරවරු 7.30 සිට ආරම්භවේ.
Read More
ජාතික කබඩි ශූරතා තරගාවලිය හා අන්තර් විශ්වවිද්‍යාල ජාතික කබඩි තරගාවලිය හෙට (24) කුරුණෑගල ‘හෙට්ටිපොල’ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙ තරගාවලි දෙකම අනිද්දා ද
Read More
කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර තරගාවලිය (2023) සෙනසුරාදා (25) බොරැල්ල වනාතමුල්ල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. එහිදී කාන්තා හා පිරිමි බර පංතීන් 19 කින් සමන්විතව තරගාව
Read More
රටවල් 16 ක සහභාගීත්වයෙන් අද (20) ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නුවරදී ආරම්භ වූ සිව්වැනි ආසියානු කෝ - කෝ (කාන්තා/පිරිමි) තරඟමාලාව සඳහා සහභාගීවන ශ්‍රී ල
Read More
බංග්ලාදේශයේ ඩකා නුවරදී නිමාව දුටු බංගා බන්දු කුසලාන තුන්කොන් ත්‍රෝබෝල් තරගාවලියේදී වයස 20න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read More
බංග්ලාදේශයේ ඩකා නුවර දී ඊයේ (12) ආරම්භ වූ බංගා බන්දු කුසලාන අන්තර්ජාතික කබඩි (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම දිවයිනෙන් පිටත්ව
Read More
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 95 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ ‘වයඹ පළාත් විවෘත’ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ශූර
Read More
කිලෝමීටර 396 ක ධාවනයකින් පසුව අනුරාධපුරයේ දී ඊයේ (4) නිමාවට පත්වූ 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ඉසව්වේ සමස්ත ශූරයා ලෙස යුද හමුදා ක්‍රීඩක කුෂාන්
Read More
ක්‍රීඩකයන් 165 දෙනකුගේ සහභාගීත්වයෙන් අද (2 වැනිදා) ආරම්භ වූ 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ ස
Read More
සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම ස
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහ ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගය ඇතිව, සුපර් නයිට්ස් චෙස් විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර විවෘත චෙස් තරගාව
Read More
ඊජිප්තු විවෘත පැරා මේසපන්දු තරගාවලියේ පිරිමි අංශයේ 9 වැනි කාණ්ඩයේ රන් පදක්කම දිනාගැනීමට හිටපු ශ්‍රී ලංකා ජාතික මේසපන්දු ක්‍රීඩක දිනේෂ් දේශප්‍රිය අද (2
Read More
මාස හතකට ආසන්න කාලයක් තිස්සේ සභාපතිවරයකු නොමැතිව පවත්වාගෙන යන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ කවුන්සිලය රැස්කිරීමද මාස නවයකින් සිදුවී නැතැයි වාර්තා වේ.
Read More
ප්‍රමුඛතම දේශීය රේසින් පාපැදි තරග මාලාවක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය (2023) ලබන මාර්තු 2, 3, 4 යන දිනවල අදියර තුනකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read More
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 84 වැනි වරටත් සංවිධානය කරන ලබන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු මස 3 සහ 4 දෙදින ගල්කිස්ස හෝටලය පිටුපස වෙරළ ත
Read More
චීන හොං කොං රාජ්‍යයේ හැමසිං කෝෆ්බෝල් කණ්ඩායම පුහුණු තරග 3 ක් සඳහා මෙම 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි. විදේශීය කෝෆ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන
Read More
ජාත්‍යන්තර සන්නද්ධ සේවා ක්‍රීඩා සභාව සංවිධානය කරන ලෝක සන්නද්ධ සේවා වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග හෙට (17 වැනිදා) මීගමු වෙරළ තිරයේදී පැවැත්වේ.
Read More