ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි සාමාජිකයා බවට පත්වීමට නිෂාංගන් නඩරාජා සමත්ව තිබේ. තේරීම් තරගාවලියේ අවසන්
Read Moreශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සංවිධානයෙන් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති ජාතික කනිෂ්ඨ පිහිනුම් තරගාවලියේ වයස 15 න් පහළ ශූරතාව දිනා ගැනීමට කොළ
Read More
ශ්‍රී ලංකා බේස්බොල් කණ්ඩායමේ ජාතික පුහුණුකරුවකු ලෙස කටයුතු කරන මලිඳු හේවගේ මහතා මේ දින වලදී පැවැත්වෙන ජාතික බේස්බොල් ලීග් ශූරතාවලියේදී ආදි නාලන්ද
Read More
ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ඊයේ (11 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට යුද හමුදාව සහ ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමා
Read More
ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරිම් පරීක්ෂණය දින කිහිපයකින් කල් දැමීමට ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය තීරණය කර ඇත. ය
Read More
ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (10 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට නාවික හමුදාව සහ රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය ස
Read More
ලබන ජූලි 16 සිට 25 දක්වා බහමාස්හි පැවැත්වීමට නියමිත 6 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩික
Read More
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩ
Read More
වර්ෂාව නිසා කල් දමන ලද 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග ජූලි මස 1 සහ 2 යන දිනවල මහියංගනයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර
Read More
අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය මේ මස 10, 11 සහ 12 යන දිනවල කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බස්නාහිර පළාත් හොකී සංගමයේ සහයෝග
Read More
ජර්මනියේ ඩුසෙල්ඩොර්ෆ් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරගය බැගින් ජයගැනීමට ශ්‍රී ලංකාවේ චලිත රංජන සහ එරන්දි
Read More
ජාතික මට්ටමේ හොකී තරගාවලි පහක් ඉදිරි මාස හතර ඇතුළත දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාසල් හොකී ක්ෂේත්‍රයේ දක
Read More
අන්තර් ජාතික මේසපන්දු සම්මේලනයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ කඳවුරු 2 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා මේසපන්දු සං
Read More
ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධූරයට ඩයන් ගෝමස් මහතා නැවතත් නිතරගයෙන් පත්විය. ඒ මහතා ඉදිරි වසර හතරක කාලයක් එනම් 2020 වසර දක්වා එම ධූරයේ කටයුතු කිරීමට
Read More
ක්‍රීඩා අමාතංශය විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාවලට සම්බන්ධ පරීක්‍ෂණ ප්&zwj
Read More
අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය ලබන ජූනි 10, 11 සහ 12 යන දිනවල කොළඹ හොකී කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගම
Read More
මැලේසියාවේ සයිබර්ජයා නුවරදී පැවැත්වෙන ආසියානු වයස 18 න් පහළ 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් ද්විත්වයම එ
Read More
දකුණු ආසියානු පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් මාලදිවයිනේදී පැවැති 5 වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා
Read More
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ආධුනික බොක්සිං ශූරතාවලිය හෙට (28 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩ
Read More
මැලේසියාවේ සයිබර්ජයාහි නුවරදී ආසියානු වයස 18 න් පහළ 3X3 පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලක බාලිකා කණ්ඩායම් ඊයේ (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගි
Read More
ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හෙට (26) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ. අනු
Read More
වයස 15 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සමත් විය. කළාපීය තරගාවලියේ අනු ශූරතා
Read More
මරදාන ශාන්ත ජෝසප් විද්‍යාල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති වෙළෙඳ සේවා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය. අවසන
Read More
ලබන අගෝස්තු 19 සිට 30 දක්වා චීන-තායිපේ හි දී පැවැත්වීිමට නියමිත 29 වැනි ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ලංකාවෙන් ක්‍රීඩා කණ්ඩායම් හතක් සහභ
Read Moreක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති සම්මාන ක්‍රීඩා ප්‍රදානෝත්සවයේදී (2016) වසරේ ජාතික ක්‍රීඩා සංගමයට හිමි සම්මානය දිනාගැනීමට කිසිදු ජාති
Read More
සබරගමුව පළාත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා ඉසව් 6 ක් මාතර &n
Read More
43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩා තුනක් (මැරතන්, පාපැදි හා තරග ඇවිදීම) ලබන 27 සහ 28 දිනවල ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ. මැරතන්
Read More
දකුණු ආසියානු කනිෂ්ඨ (වයස 18 න් පහළ) සහ අධුනික (වයස 15 න් පහළ) මේසපන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකාවට එහි අනු ශූරත
Read More
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ කණ්ඩායම
Read More
දකුණු ආසියානු මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය හෙට (19) ආරම්භ වේ. මෙම
Read More