ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ 7 වැනි වරටත් පැවැත්වෙන ‘රොබට් රූපසිංහ අනුස්මරණ කුසලාන’ කායවර්ධන ශූරතාවලිය ඔක්
Read More
මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ලබන මස 22, 23, 24 යන දිනවලදී පැවැත්වෙන 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී ගිනිසිළුව දැල්වීම සඳහා මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩික
Read More
ලබන නොවැම්බර් 25 සිට දෙසැම්බර් 3 දක්වා මියන්මාර්හි යංන්ගුන් හි පැවැත්වීමට නියමිත ආසියානු හොකී සම්මේලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා හොකී ජාතික කණ්ඩායම සහ
Read More
පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් මස 2 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත
Read More
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමිව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් කා
Read More
ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 9ක් කල් දැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ජූඩෝ, වෙරළ කබඩි, හොකී, එල්ලේ, ක්‍රිකට්, වෙරළ වොලිබෝල්, කඹ ඇද
Read More
වත්මන් එල්ලේ ක්‍රීඩාව සූදුකාරයන් අතට පත්ව තිබෙන බැවින් නාමයෝජනා නැවත ඉදිරිපත් කර සිටියත් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපතිධුරයේ කටයුතු කිරීම ගැන
Read More
කොළඹ රාජකීය විද්‍යාලයේ මිනුල් දොලුවීර 2017 වසරේ ජාතික චෙස් ශූරයා ලෙසද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සයුනි ගිහන්සා ජයවීර ජාතික චෙ
Read More
මේ මස 31 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වාර්ෂික මහ සභා රුස්වීම සහ නිලවරණය දින නියමයක් නැතිව කල් දමා ඇත. ප්‍රධාන කරුණු දෙක
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 14 පහළ බාලක යුගළ ශූරතාව දිනා ගැනීමට ඉන්තූජන් සෙල්වරත්නම්රාජා සහ උදයචන
Read More
ශ්‍රී ලංකා පැසිපන්දු විනිසුරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට සමගාමීව පැවැති නිලවරණයේදී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස සුදේෂ් රූපසිංහ මහතා තේරී
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලක (වයස 18 පහළ) කේවල ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය. අවස
Read More
මේ මස 19 සිට 30 දක්වා චීන - තායිපේ හි පැවැත්වෙන 2017 ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 87 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ව
Read Moreජාතික දුන්නෙන් විදීමේ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියකදී ජාත්‍යන්තර පරිසාධන මට්ටම ඉක්මවා යමින් දස්කම් දැක්
Read More
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ සමත් වූවාය. අවසන් මහ තරගය
Read Moreශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා සමත් වූහ. අව
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සත්කාරකත්වයෙන් හික්කඩුව සිටර්ස් හෝටලයේදී පැවැති දුටු දෙවැනි ආසියානු ක්‍රීඩා සමාජ චෙස් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට
Read More
ලබන 2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුග
Read Moreශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම අගෝස්තු 16 දා මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරේ. නිලවරණය මේ මස 31 දා පෙ.ව. 10.00 ට කොළඹ ක්‍රීඩා අමාත්&zw
Read More
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා දැන් අයදුම්පත් කැදවයි. ඒ සඳහා අයදුම්පත් බාර ගැනීම අගෝස්තු 19 දා අවසන් කෙරෙන අත
Read More
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති 76 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩ
Read Moreකැලණිය විශ්ව විද්‍යාලයේ තවීෂ එදුස්සූරිය අන්තර් විශ්ව විද්‍යාල පිහිනුම් තරගාවලියේදී නව ලංකා විශ්ව විද්‍යාල පිහිනුම් වාර්තා 3ක් බිහි කිරීමට සමත
Read More
ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික ගුවන් කොමදෝරු අජිත් අබේසේකර මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවර
Read More
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩ
Read More
වැළමිටේ ඇැතිවූ ආබාධයක් නිසා තමා මේ වසරේදී නැවත ටෙනිස් පිටියට නොඑන බව ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල හිටපු අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික
Read More
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක්
Read More
දස වසරක් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාව දිනූ සුනීතා විජේසූරිය මහත්මිය විසින් 1992 වසරේදී පිලිපීනයේ පැවති චෙස් ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කමක
Read More
ප්‍රංශ පාපැදි සවාරියේ 21 වැනි (අවසන්) අදියර ජය ගැනීමට නෙදර්ලන්තයේ ඩයිලන් ග්‍රොයෙන්වෙගන් සමත් විය. කිලෝ මීටර් 103 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රං
Read More
කොළඹින් හෙට (25) ආරම්භවන ටෙලිකොම් පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 150 දෙනෙකුගේ සහභාගීත්වයක් අපේක්‍ෂා කර තිබේ. කෙසේ වුවත් රේසින් (පිරිමි) තරගය සඳහා මෙවර ක්
Read More
ලන්ඩන් (1948) ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට රියෝ (2016) ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා නියෝජනය කර ඇති ශ්‍රී ලන්කන් ඔලිම්පියන්ස්ලා 44 දෙනෙකු මෙම ජූලි 24 දා (
Read More