ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන ‘කි‍්‍රස් ගුණරත්න’ අනුස්මරණ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලිය හෙට (4 වැනිදා) සිට 6 වැනිදා දක්වා කොළඹ ලූම්බිණි විදුහල් නව ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 472 කුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී වයස 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ, 21 න් පහළ සහ විවෘත යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්රදානය අනිද්දා (6) පස්වරු 9.00 සිට පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.