Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිසිර කුමාර පෙරමුණ ගනී

සිසිර කුමාර පෙරමුණ ගනී

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින් ප‍්‍රනාන්දු (ගෝන් පී‍්‍ර) ගොල්ෆ් නොවැම්බර් මස තරගාවලිය ආරම්භ කරමින් අද (26 වැනිදා) පැවැති පළමු වටය පහසුවෙන්ම ජයගැනීමට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සිසිර කුමාර සමත් විය. පහර 72 කින් නිමකළ යුතු කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටය පහර 72 කින්ම නිම කිරීමට සිසිර සමත් විය.

ශී‍්‍ර ලංකා ගොල්ෆ් කණ්ඩායමේ සාමාජිකයන් වන එන්. රංගා සහ විජිත බණ්ඩාර අද තරගයේදී පසුබැසීම කැපී පෙනින.
පින් ප‍්‍රනාන්දු (ගෝන් පී‍්‍ර) ගොල්ෆ් නොවැම්බර් මස තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 21 දෙනක සහභාගි වන අතර තරගාවලිය මේ මස 29 වැනිදා දක්වා පැවැත්වේ.

පළමු දිනය අවසානයේදී ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම සිටි කී‍්‍රඩකයෝ

  1. සිසිර කුමාර    72
  2. එන්. අමරපද්ම    73
  3. එම්. ආරුමුගම්    74
  4. එන්. රංගා    75
  5. ජී. එම්. ප‍්‍රදීප් කුමාර    75
  6. චලිත පුෂ්පික    76
  7. විජිත බණ්ඩාර    77
  8. බී. ඒ. රෝහණ    77
  9. චානක පෙරේරා    78
  10. ධනුෂ පෙරේරා    78

අදහස් (0)

සිසිර කුමාර පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.