Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරග 5-6

සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරග 5-6

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රණාල - ජල්තර ‘පැහැසර’ යෞවන සමාජය වාර්ෂිකව සංවිධානය කරන ‘කැලූම් පි‍්‍රයංකර’ අභියෝග කුසලාන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය හෙට (5 වැනිදා) සහ අනිද්දා (6 වැනිදා) පෙරවරු 8.30 සිට ජල්තර මහ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලානයක් සමගින් රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමටද කුසලානයක් සමගින් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
 
අවසන් තරගයේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන පිරිනැමීමට නියමිතය.

දුරකතන අංක 077 3138765 හෝ 071 3232477 ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

 

- 036


අදහස් (0)

සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරග 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.