Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සවි එසවීමේ කණ්ඩායමේ නායකත්වය රන්සිළුට

සවි එසවීමේ කණ්ඩායමේ නායකත්වය රන්සිළුට

Nisanka Sandeepani - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත පස්වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (6 වැනිදා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රන්සිළු ජයතිලකට හිමිවී ඇති අතර ඩී. යු. එම්. ජයතිලක මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. කනිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පස්දෙනෙක් ඇතුළත්ව සිටිති. 


ශ්‍රී ලංකා කණ්ඩායම 
රන්සිළු ජයතිලක - නායක (කි. ග්‍රෑ. 120), ඒ. එම්. ඩී. කොඩිකාර (කි. ග්‍රෑ. 93), ඉන්දික පරණගම (කි. ග්‍රෑ. 105), ඩී. කේ. ආර්. ජයතිලක (කි. ග්‍රෑ. 120), ඩරින් වීරසිංහ (කි. ග්‍රෑ. 120), හේෂාන් දිල්හාර (කි. ග්‍රෑ. 83), ඔසුර බන්ගමුව (කි. ග්‍රෑ. 93) 

 

-036


අදහස් (0)

සවි එසවීමේ කණ්ඩායමේ නායකත්වය රන්සිළුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.