Last Update  :  2026-04-02 21:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සමස්ත ශුරතාව යළිත් බස්නාහිර පළාතට

සමස්ත ශුරතාව යළිත් බස්නාහිර පළාතට

ශනුක අරවින්ද - 2013 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) නිමාව දුටු 39 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 76 ක් දිනාගත් බස්නාහිර පළාත සමස්ත ශූරතාව දිනාගත්තේය. රිදී පදක්කම් 60 ක් සහ ලෝකඩ පදක්කම් 55 ක් ද සමගින් බස්නාහිර පළාත විසින් දිනාගන්නා ලද මුළු පදක්කම් සංඛ්‍යාව 191 කි.

දින තුනක් පුරා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී පැවැති 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල ඊයේ පස්වරුවේදී නිමාවට පත්විය.

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පදක්කම් සටහන

  පළාත රන් රිදී ලෝකඩ
1 බස්නාහිරපළාත 76 60 55
2 මධ්‍යම පළාත 41 38 35
3 දකුණ පළාත 28 22 35
4 වයඹ පළාත 20 27 35
5 උතුරු මැද පළාත 18 20 22
6 සබරගමුවපළාත 11 17 33
7 නැගෙනහිර පළාත 04 03 06
8 ඌව පළාත 03 12 23
9 උතුර පළාත - 02 08

 

 


අදහස් (1)

සමස්ත ශුරතාව යළිත් බස්නාහිර පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.