Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකාවට වූෂු රන් පදක්කමක්

ශ‍්‍රී ලංකාවට වූෂු රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වූෂු තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැති තාඔලූ අංශයේ චැන්ග්කුයෑන් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ හසිත ලක්ෂාන් සමත්විය. රන් පදක්කම සඳහා හසිත ලකුණු 8.86 ක් ලැබීය.

නේපාලයේ බිජේ සින්ජාලි (ලකුණු 8.80) රිදී පදක්කම ද, ඉන්දියාවේ අන්ජුල් නම්දියෝ (ලකුණු 8.66) ලෝකඩ පදක්කම ද දිනා ගත්හ.


- 090

 


අදහස් (0)

ශ‍්‍රී ලංකාවට වූෂු රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.