Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විදෙස් කී‍්‍රඩකයෝ හිඟවෙති

විදෙස් කී‍්‍රඩකයෝ හිඟවෙති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නොපැමිණීම නිසා ආසියානු වයස 14 න් පහළ ටෙනිස් ශූරතාවලිය ශී‍්‍ර ලංකාවේම තරගාවලියක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් 32 ක් සහ කී‍්‍රඩිකාවන් 18 ඉදිරිපත් වී සිටින අතර ඉන්දියාවෙන් කී‍්‍රඩකයෙක් සහ හොංකොං දේශයෙන් කී‍්‍රඩිකාවක්ද එක්ව සිටිති.

මෙම තරගාවලිය අද (9 වැනිදා) ආරම්භ විය.

එක් තරග වාරයක් සතියක් බැගින් වූ තරග වාර 2 කින් සමන්විත වන අතර එහි පළමු සතියේ තරග අද සිට ලබන සෙනසුරාදා (14 වැනිදා) දක්වාත්, දෙවැනි සතියේ තරග ලබන සඳුදා (16 වැනිදා) සිට ඊලග සෙනසුරාදා (21 වැනිදා) දක්වාත් පැවැත්වේ.

 


අදහස් (0)

විදෙස් කී‍්‍රඩකයෝ හිඟවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.