කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති 91 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදාව සමත් විය. යුනිචෙලා කී‍්‍රඩා සමාජය එහි කාන්තා ශූරතාව දිනාගත්තේය. පිරිමි ශූරතාව දිනාගැනීම වෙනුවෙන් යුද හමුදාවට සැරයන් සෙල්වදුරෙයි අනුස්මරණ කුසලාන හිමි වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීම වෙනුවෙන් යුනිචෙලා කී‍්‍රඩා සමාජයට නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලාන හිමිවිය.
රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 3 ක් සමගින් යුද හමුදාව තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් අතර තියුණු තරගයකින් අනතුරුව රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයට එහි අනු ශූරතාව හිමිවිය.
යුනිචෙලා කී‍්‍රඩා සමාජය කාන්තා ශූරතාව දිනාගත්තේ රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 3 ක් සමගිනි. එහි අනු ශූරතාව රන් පදක්කම් 3 ක් දිනාගත් හෙළ ක්ලෝතින් කී‍්‍රඩා සමාජයට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එන්. ජී. එස්. ජයවීර සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ කේ. ඒ. කේ. හංසිකා සම්මාන දිනාගත්තාය.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ පී. ඞී. ඞී. මධුරංග තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ කේ. ඒ. කෞෂල්‍යා දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙසත් තේරී පත්වූහ.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා, කැෂුවලයින් සහ හෙළ ක්ලෝතින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැුසක් සහභාගී වූහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධිතයා ලෙස කී‍්‍රඩා අමත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.
පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
පී. එම්. රණසිංහ (හෙළ ක්ලෝතින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. එම්. බණ්ඩාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් එම්. එම්. ප්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එන්. අමරවංශ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එන්. බී. විමුක්ති කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
පී. වී. සපරමාදු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් අයි. පී. උදයකුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ආර්. ජී. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් පී. ඞී. ඞී. මදුරංග (යුද හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
එම්. ඒ. කුමාර (යුද හමුදාව) විසින් එච්. ඒ. කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ආර්. කේ. ගුණරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් අයි. බී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ජේ. පී. ජයවීර (යුද හමුදාව) විසින් කේ. ජී. ජයසේන (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් එල්. ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
ඒ. ඒ. නිල්මිණී (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එච්. එම්. වීරසිංහ (කැෂුවලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
ජේ. ඒ. ඞී. ජයසිංහ (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එච්. එස්. පි‍්‍රයදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්. පී. කුරේ (ගුවන් හමුදාව) විසින් එන්. පුෂ්පකුමාර (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
බී. එල්. එස්. සඳරේකා (හෙළ ක්ලෝතින් කී‍්‍රඩා සමාජය) විසින් වයි. එම්. අබේරත්න (ගුවන් හමුදාව) ජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් ආර්. එස්. ඩිලිනි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
එල්. උදයංගි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් කේ. ඒ. කෞෂල්‍යා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (හෙළ ක්ලෝතින් කී‍්‍රඩා සමාජය) විසින් පී. සී. ජයසේකර (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
පී. කේ. සුමුදු (යුද හමුදාව) විසින් ඒ. එම්. පී. අතපත්තු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඞී. ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ජී. ඞී. ජයදේව (කැෂුවලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ඒ. ඒ. නිලන්ති (හෙළ ක්ලෝතින් කී‍්‍රඩා සමාජය) විසින් අයි. ඩබ්ලිව්. චන්ද්රසේරක (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් කුසලාන ලබාගනිමින්...
කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා කී‍්‍රඩා සමාජ කණ්ඩායම කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් කුසලාන ලබාගනිමින්...
දක්ෂතම කී‍්‍රඩකයා බවට පත් වූ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එන්. ජී. එස්. ජයවීර
දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත් වූ යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ කේ. ඒ. කේ. හංසිකා
දක්ෂතම පරාජිතයා බවට පත් වූ යුද හමුදාවේ පී. ඩී. ඩී. මධුරංග
දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව බවට පත් වූ ගුවන් හමුදාවේ කේ. ඒ. කෞෂල්‍යා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.