Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මනුරංගගෙන් වූෂූ ලෝකඩ පදක්කමක්

මනුරංගගෙන් වූෂූ ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (8 වැනිදා) පැවැති වූෂූ තරග වලදී නන්කුවාන් සහ නන්ගුන් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ එච්. එම්. පී. මනුරංග සමත් විය.

නන්කුවාන් අංශයෙන් ලකුණු 8.13 ක් සහ නන්ගුන් අංශයෙන් 8.38 ක් සමගින් මුලූ ලකුණු 16.51 ක් ලබාගනිමින් ඔහු එම පදක්කමට හිමිකම් කීවේය.

ලකුණු 18.60 ක් ලබාගත් ඉන්දියාවේ පුන්ෂිව මෙයිති, එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ලකුණු 17.66 ක් ලබාගත් නේපාලයේ යුබාරජ් තේපා, එහි රිදී පදක්කමට හිමිකම් කීවේය.


- 036


අදහස් (0)

මනුරංගගෙන් වූෂූ ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.