Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර පළාත් චෙස් තරගාවලිය හෙට

බස්නාහිර පළාත් චෙස් තරගාවලිය හෙට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුවෙල ‘නයිට් එරන්ට්’ චෙස් පාසල දෙවන වරට සංවිධානය කරන බස්නාහිර පළාත් (බාලක/බාලිකා) චෙස් තරගාවලිය මේ මස 14 වැනිදා (අනිද්දා) නවගමුව පිලිප්ස් තිලකවර්ධන මහා විද්‍යාලයේදී (නවගමුව දේවාලය අසල) උදෑසන 8.00 ට ආරම්භ වේ.

එදින පෙරවරු 6.30 සිට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය. වයස 7 න් පහළ, 9 න් පහළ, 11 න් පහළ සහ 14 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග සංවිධානය කර ඇති අතර සියලූම තරගකරුවන් සඳහා සහභාගීත්ව සහතිකයක් සහ ජයග‍්‍රහකයින් සඳහා පදක්කම් සහ වටිනා සහතිකයක් පිරිනැමේ.

වැඩි විස්තර 077 6772104 (ෂෙහාන්), 071 4776177 (යොහාන්) යන අංක අමතා ලබාගත හැකිය.


අදහස් (0)

බස්නාහිර පළාත් චෙස් තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.