ශ්රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ අන්තර් සමාජ සුපර් ලීග් කණ්ඩායම් චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පෝල් මර්ෆි චෙස් සමාජය සමත්විය. තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී පැවැත්විණ.
පෝල් මර්පි චෙස් සමාජ පිල ජයග්රහණය ස`දහා ලකුණු 11 ක් ලබාගත් අතර නාවික හමුදාව සහ ෆිෂර් චෙස් සමාජය ලකුණු 10 බැගින් ලැබීය.
ජාතික චෙස් ශූර දුලාන් එදිරිසිංහ, ආර්.අතාවන්, නදිත අමරකෝන්, ඒ.බී.අතුකෝරළ, දුමිදු බණ්ඩාර, රසික බණ්ඩාර, චතුර රාජපක්ෂ සහ නිරංග කන්දෙආරච්චි යන ක්රීඩකයෝ ජයග්රහී පෝල් මර්ෆි චෙස් සමාජ පිලට ඇතුළත්වුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.