කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ තරග තුනකින් ජය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය සමත්වූහ.
ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 60 - 57 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්විය. පළමු අර්ධය නිමා වන විටද ලකුණු 27 - 25 ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා පොලිස් කී‍්‍රඩකයෝ, තරගය අවසන් වන තෙක්ම තම ආධිපත්‍යය රැකගනිමින් ජයග‍්‍රහණයට හිමිකම් කීහ.
තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.