කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලින් ජය ලැබූ කොළඹ ‘බී’, බෆලෝස් ‘ඒ’, මීගමුව නයිට්ස්, ආර්. සී. බී. යන කණ්ඩායම් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
එහිදී තරගාවලිය පුරා මෙතෙක් දස්කම් අතර සිටිගුවන් හමුදා කණ්ඩායම, ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 82 - 75 කට ආර්. සී. බී. කී‍්‍රඩා සමාජයට පරාජය වීමත් සමග ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු බිඳ වැටුණි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (24 වැනිදා) කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නිමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.