Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට ලක්‍ෂය බැගින් තිළිණ

දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට ලක්‍ෂය බැගින් තිළිණ

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

හොංකොංහීදි පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් ඇගැයීමේ උත්සවයක් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.

ශූරතාව දිනාගත් ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් අගයමින් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ක‍්‍රීඩිකාවන්ට රුපියල් 100,000 බැගින් ත්‍යාග මුදල්ද, පුහුණුකාරිණී තමාරා ලියනගේ මහත්මියට ලක්ෂ තුනක ත්‍යාග මුදලක් පිරිනමන ලදී.

තරගාවලියේදී නැගීඑන ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් ශ‍්‍රී ලංකා පිලේ ඩිල්ෂානී කබ්රාල්ට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මුදල් ත්‍යාගය පිරිනැමු අයුරු ඡායාරූපයේ දැක්වේ.


- 090

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (1)

දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට ලක්‍ෂය බැගින් තිළිණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.