Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඩොල්ෆින් පිහිනුම් තරග 23 වැනිදා

ඩොල්ෆින් පිහිනුම් තරග 23 වැනිදා

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන 5 වැනි වරටත් සංවිධානය කරන වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය මේ මස 23 වැනිදා පන්නිපිටිය ධර්මපාල විදුහල් පිහිනුම් තටාකයේදී පෙරවරු 8.00 සිට පැවැත්වීමට නියමිතය.

මෙම විද්‍යායතනයේ දැනට පුහුණුව ලබමින් සිටින 300 කට අසන්න පිහිනුම් කරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතයි සංවිධායක කමිටුව පවසයි.

 

- 036


අදහස් (0)

ඩොල්ෆින් පිහිනුම් තරග 23 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.