ටයිකොන්ඩෝ ක‍්‍රීඩාව ජනප‍්‍රිය කිරීමේ අරමුණින් සංවිධානය කරන ටයිකොන්ඩෝ සංදර්ශනයක් ලබන සඳුදා (20) පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අභියස කිතුසෙවන ශාලාවේදී පැවැත්වේ.
1976 දී ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ආත්මාරක්ෂක සටන් ශෛලිය හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වන සිරිල් ඇන්ටනී මහතා මෙම ටයිකොන්ඩෝ සංදර්ශනය මෙහෙයවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.