Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජිම්නාස්ටික් පුහුණුකරුවන්ට වැඩමුඵවක්

ජිම්නාස්ටික් පුහුණුකරුවන්ට වැඩමුඵවක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කරන පුහුණුකරු වැඩමුඵවක් (පිරිමි/කාන්තා) මේ මස 11 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.


 ජිම්නාස්ටික් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන  ඕනෑම අයෙකුට මෙම වැඩමු`ඵවට සහභාගිවිය හැකි අතර ජිම්නාස්ටික් ක‍්‍රීඩාවේ නව තරග නීතිරීති පිළිබදව මෙහිදී දැනුම්වත් කෙරේ.


වැඩි විස්තර ලේකම්, උදාර ලියන්වල මහතා (0777626424) යන සම්බන්‍ධකර ගැනීමෙන් දැන ගත හැකිය.


-090

 


අදහස් (0)

ජිම්නාස්ටික් පුහුණුකරුවන්ට වැඩමුඵවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.