ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය දෙසැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
වයස 21 න් පහළ කනිෂ්ඨ සහ වයස 45 න් ඉහළ ජ්‍යෙෂ්ඨ වශයෙන් ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ තරගාවලිය පැවැත්වෙයි.
කිලෝ ග්‍රෑම් 55, 60, 70, 75, 80 සහ 85 යන බර පංති යටතේ තරග පැවැත්වෙන අතර තරගාවලිය සඳහා අයැදුම් පත් භාර ගැනීම දෙසැම්බර් 6 වැනිදායින් අවසන් වේ.
තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු 0777-369980 යන දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා කායික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් ධම්මික සේනානායක මහතා ඇමතීමෙන් ලබාගත හැක.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.