Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගේට්වේ - විශාකා 3X3 පැසිපන්දු ශූරතා දිනාගනිති

ගේට්වේ - විශාකා 3X3 පැසිපන්දු ශූරතා දිනාගනිති

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියට සමගාමීව පැවැති වයස 19 න් පහළ 3X3 පැසිපන්දු තරගාවලියේ බාළක ශූරතාව දිනාගැනීමට රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත්විය. කොළඹ විශාකා විදුහල එහි බාලිකා ශූරතාව දිනාගත්තේය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල බාලක ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී කොළඹ ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 07-06 ක් ලෙස පරාජය කරමිනි.

බාලිකා අවසන් මහ තරගයේදී කොළඹ විශාකා විදුහල හමුවේ ලකුණු 09-05 ක් ලෙස කොළඹ ප්‍රෙස්බැටීරියන් බාලිකා විදුහල පරාජයට පත්විය.

 

බාලක අවසන් තරගය
ගේට්වේ ජාත්‍යන්තර පාසල බාලක විසින් ලකුණු 07-06 ක් ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.

බාලිකා අවසන් තරගය
කොළඹ විශාකා විදුහල විසින් ලකුණු 09-05 ක් ලෙස කොළඹ ප්‍රෙස්බැටීරියන් බාලිකා විදුහල පරාජය කරන ලදි.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ගේට්වේ - විශාකා 3X3 පැසිපන්දු ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.