සාග් ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු කෝ - කෝ තරගාවලියේ මුලික වටයේ තරග දෙකකදී පාකිස්තානය පරදවා ශී‍්‍ර ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග‍්‍රාහණ ලැබීය. පිරිමි තරගාවලියේදී ශ‍්‍රී ලංකාව විසින් පාකිස්තානය ලකුණු 20/10 කින් පරාජය කරන ලදී. පාකිස්තානයට එරෙහිව පැවැති කාන්තා තරගය ශ‍්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 16/9 ක් ලෙසිනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කෝ - කෝ කණ්ඩායම් දෙකම ඉන්දියාව සහ බංග්ලාදේශය හමුවේ පරාජය ලබා තිබේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.