Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝ කෝ තෝරාගැනීම 14 දා වේයන්ගොඩදී

කෝ කෝ තෝරාගැනීම 14 දා වේයන්ගොඩදී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල සඳහා කෝ - කෝ කී‍්‍රඩාව ඇතුළත් කර ඇති බැවින් එම තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනය කටයුතු කරමින් සිටි.  

ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 14 වැනිදා වේයන්ගොඩ, මාරපොල මහ විදුහලේදී පෙරවරු 10.00 සිට පැවැත්වේ.

එම පරීක්ෂණය සම්බන්ධ වැඩි විස්තර 071-6698880 සහ 071-8366522 යන දුරකතන අංක ඔස්සේ දැනගත හැකිය.


- 036


අදහස් (0)

කෝ කෝ තෝරාගැනීම 14 දා වේයන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.