Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කඹ ඇදීමේ ශූරතාව දිනති

කඹ ඇදීමේ ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැති ජාතික කඹ ඇදීමේ තරගාවලියේ  සමස්ත ශූරතාව දිනා ගැනීමට ජනාධිපති ආරක්ෂක කණ්ඩායම සමත් විය.

කණ්ඩායමේ නායකයා ලෙස පොලිස් කොස්තාපල් සරත් බණ්ඩාර මහතා කටයුතු කළ අතර පුහුණුකරු ලෙස පොලිස් පරීක්ෂක සුනිමල් සිල්වි මහතාද සහ සහය  පුහුණුකරු ලෙස පොලිස් කොස්තාපල් ප‍්‍රියංකර  සුමනතිස්ස මහතා කටයුතු කළේය.

කණ්ඩායම් කළමණාකරු ලෙස සහකාර පොලිස් අධිකාරී ක‍්‍රීඩා හා  පුහුණු භාර එල්.කේ.ඞී අනිල් ප‍්‍රියන්ත මහතා කටයුතු කළේය.


 - 085


අදහස් (0)

කඹ ඇදීමේ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.