Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ක‍්‍රීඩකයෝ ජනසතු සේවා එල්ලේ ශූරතාව දිනති

ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ක‍්‍රීඩකයෝ ජනසතු සේවා එල්ලේ ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනසතු සේවා ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ ජනසතු සේවා ‘බී’ කාණ්ඩයේ එල්ලේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය පසුගියදා දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පිලේ නායක මංගල ප‍්‍රියන්ත ද, අවසන් තරගයේ වීරයා ලෙස එම කණ්ඩායමේ ඩි. එල්. එස්. බණ්ඩාර ද, සම්මාන ලැබූහ.

 

 

 


අදහස් (0)

ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ක‍්‍රීඩකයෝ ජනසතු සේවා එල්ලේ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.