ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුවට සත්කාරකත්වය ලබාදීමට ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සූදානමින් සිටියි.
ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර මෙවැනි සමුළුවක් මෙරටදී පැවැත්වීම මෙරට ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සහ ආසියානු ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පියවරක් ලෙසද ටෙනිස් ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.