Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු පාසල් චෙස් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල නම් කෙරේ

ආසියානු පාසල් චෙස් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල නම් කෙරේ

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම නම් කරනු ලැබ ඇත. මෙම කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 14 දෙනෙක් ඇතුළත් වෙති.


ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම

තෙව්නි ප‍්‍රනාන්දු - (නාවල ජනාධිපති ප‍්‍රාථමික විද්‍යාලය), ආර්.ඒ.එස්.සී. රණසිංහ - (අනුරාධපුර ඞී.එස්. සේනානායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය), ආර්.එම්.ඞී.පී. රත්නායක - (කෑගලූ බාලිකා විද්‍යාලය), එස්.ඒ. ගුණරත්න - (කොළඹ ආනන්ද විද්‍යාලය), තවිෂ් ජයසූරිය - (කොළඹ ආනන්ද විද්‍යාලය), ඞී. තිසුල දොළුවීර - (කොළඹ ආනන්ද විද්‍යාලය), සෙහානි සිල්වා - (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය), කේ.සී. හරික‍්‍රිෂන් - (මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය), එම්. සසිත් නිපුන් පියුමන්ත - (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), සිළුනි නෙවින්කා කරුණාරත්න (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), ඞී.එච්. මෙන්ඩිස් - (කොළඹ විශාඛා විද්‍යාලය), එස්. දිනිති කුලතුංග - (කොළඹ විශාඛා විද්‍යාලය), සන්ජුල දොළුවීර - (කොළඹ රාජකීය විද්‍යාලය), නෙළුනිකා මෙත්මායි - (නුගේගොඩ අනුලා විද්‍යාලය).

 


අදහස් (0)

ආසියානු පාසල් චෙස් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල නම් කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.