
එක්දින තරග 3 කට සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පෙරවරුවේදී පකිස්තානය බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට පෙර ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති ආගමික වතාවත් වලට සහභාගි විය.






ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.