Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව live බංග්ලාදේශයට 1-0 ක ජයක්

බංග්ලාදේශයට 1-0 ක ජයක්

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංගලාදේශයේ සංචරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දෙවැනි පරීක්ෂණයෙනුත් තහවුරු වී තිබේ. එහෙත් දෙරට අතර එක් දින තරගාවලිය කිසිදු වෙනසකින් තොරව යොදාගත් පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


අදහස් (0)

බංග්ලාදේශයට 1-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.