Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව live පාකිස්තානයට ඉනිමක ජයක්

පාකිස්තානයට ඉනිමක ජයක්

editorial - 2023 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අදයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී තරගය පැවැත්වෙයි. එහෙත් අද උදෑසනින්ම ඇද හැළුණු වර්ෂාවක් නිසා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කෙරිණ. 
පෙරවරු 10.00 ට කාසියේ වාසිය උරගා බැලීමට විනිසුරුවරු තීරණය කළහ. 


අදහස් (0)

පාකිස්තානයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.