
බංගලාදේශයේ සංචරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දෙවැනි පරීක්ෂණයෙනුත් තහවුරු වී තිබේ. එහෙත් දෙරට අතර එක් දින තරගාවලිය කිසිදු වෙනසකින් තොරව යොදාගත් පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.