
ආබාධයක් හේතුවෙන් අයි.පී.එල් තරගාවලියේදී තරග 4 ක් අහිමිවූ රෝහිත් ෂර්මා නැවත පැමිණ පන්දු 51 කදී ලකුණු 68 ක් ලබාගනිමින් පස්වන අයි.පී.එල් කුෂලානයද මුම්බායි පිලට දිනා දීමට සමත්විය. කෙසේ වෙතත් ආබාධය සම්පූර්ණයෙන් සුවනොවී තිබීම හේතුවෙන් නොවැම්බර් 11 වැනිදා ඩුබායි සිට සිඞ්නි වෙත පියාසර කළ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට රෝහිත් ෂර්මාට අවස්ථාව හිමිනොවීය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.