Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘විජය උදාන’ පාපැදි ශූරයා ක‍්‍රිෂාන්

‘විජය උදාන’ පාපැදි ශූරයා ක‍්‍රිෂාන්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙල්ගොඩදී පෙරේදා (07) පැවැති ‘විජය උදාන’ බක්මහ උළෙලේ පාපැදි තරගයේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාවේ ක‍්‍රිෂාන් මධුසංඛ සමත් විය.

එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන යුද හමුදාවේ සුලෝචන සම්පත් සහ ගයාන් කුමාර හිමිකර ගැනීමට සමත් වූහ.

දෙල්ගොඩ මහජන ක‍්‍රීඩාංගණය අසළින් ආරම්භ වූ මෙම තරගයට ක‍්‍රීඩකයන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර තරගයේ පළමු 15 දෙනාට ත්‍යාග පිරිනැමීය.
 
පළමු ස්ථානයට රුපියල් 100,000 ක්, දෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 50,000 ක් බැගින් මෙහිදී පිරිනැමීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ක‍්‍රිෂාන් මධුසංඛට මුදල් ත්‍යාගය පිරිනමන ලද අවස්ථාව.  

 


අදහස් (0)

‘විජය උදාන’ පාපැදි ශූරයා ක‍්‍රිෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.