Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව වොලිබෝල් ක්‍රීඩාව හඳුනා ගැනීමෙන් පසුව පළමු ජාත්‍යන්තර ජයග්‍රාහණය ලබා ගත් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ එකළ නම ගිය ක්‍රීඩකයකුවූ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ හා තුල්හිරිය පෙහෙකම්හල් කණ්ඩායමේ ක්‍රීඩා කළ එල්.එල්. දයාරත්න මහතා අගයමින් ජීවිත කාලයට එක් වරක් පමණක් ප්‍රදානය කෙරෙන වෙළද සේවා සම්මානය ඔහුට පිරිණැමීම වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණි.
ඒ වෙෙළද සේවා වොලිබෝල් සංගමය එහිදී සංවිධානය කළ වෙෙළද සේවා වොලිබෝල් තරග මාලාවේ (2025) ශූරතා හා ජය සංකේත ප්‍රදානෝත්සවයේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.