Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරුට හෝ මිනොද්ට කඩුල්ල පිටුපස රාජකාරි

ළහිරුට හෝ මිනොද්ට කඩුල්ල පිටුපස රාජකාරි

editorial - 2021 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විකල්ප කඩුලු රැකීම සඳහා ළහිරු උදාන සහ මිනෝද් භානුක යෙදවීමට තීරණය කර තිබේ.

මෑතකදී අවසන් වූ එංගලන්ත සංචාරයේ දී කුසල් ජනිත්ගේ උරහිසේ ඇති වූ ආබාධය හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහිව ඇති තරගයට කුසල්ගේ සහභාගී වීම සැක සහිත බවයි.

ශ්‍රී ලංකාවේ කඩුලු රැකීමේ රාජකාරි බෝහෝ දුරට බෙදාගනු ලැබුවේ කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් විසිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස කුසල් ජනිත් පෙරේරා වෙනුවට ලහිරු උදාන සහ මිනෝද් භානුක දෙනොගෙන් කෙකෙකුට කඩුලු රැකීමේ රාජකාරි බාරගැනීමට සිදුව තිබේ.

 

- 535


අදහස් (0)

ළහිරුට හෝ මිනොද්ට කඩුල්ල පිටුපස රාජකාරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.