බත්තරමුල්ල වෝටර්ස් එජ්’ හිදී ඊයේ (10 වැනිදා) පැවැති ඩයලොග් - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ හොඳම කි‍්‍රකට් මාධ්‍යවේදියාට හිමි සම්මානය දිනාගැනීමට ඬේලි මිරර් පුවත්පතේ කී‍්‍රඩා සංස්කාරක චන්නක ද සිල්වා මහතා සමත් විය.
කර්තෘ සංසදය විසින් පවත්වනු ලබන පුවත්පත් කලා සම්මාන උත්සවයේදීද හොඳම කී‍්‍රඩා වාර්තාකරුට හිමි සම්මානය වසර කිහිපයක්ම දිනාගැනීමටද චන්නක ද සිල්වා මහතා සමත්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.