අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ ඊයේ (20 වැනිදා) පැවැති තරගයකදී වත්මන් ශූරයන් වන හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය විසින් යුද හමුදා කණ්ඩායම 20-8 ක් ලෙ පරාජය කරන ලදි.
හැව්ලොක්ස් පිල ගෝල දිනුම් දෙකකින් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු ලබාගත් අතර යුද හමුදා පිලට උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.