බස්නාහිර පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලියේ, පාපැදි තරගයේ බාලක ශූරතාව දිනාගැනීමට බඩල්ගම සරණාතිස්ස කනිෂ්ඨ විදුහලේ හර්ෂණ රසාංජිත් සමත්විය.
මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහලේ සරුනි පංචාලි බාලිකා ශූරතාව දිනාගත්තාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපරේතමේන්තුවේ මෙහෙයවීමෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහාතාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග සහ මතුගම කී‍්‍රඩා අධ්‍යක්ෂ දීප්ති සමරනායක යන මහාත්වරු තරගාවලිය සංවිධානය කළහ.
තරගාවලියේ බාලක තරගය සඳහා කී‍්‍රඩකයන් 50 ක් සහභාගී වූ අතර බාලිකා තරගය සඳහා කී‍්‍රඩිකාවෝ 20 ක් සහභාගී වූහ.
බාලක තරගයේ ජයග‍්‍රාහකයෝ
1 ආර්. ඒ. හර්ෂණ රසාංජිත් (බඩල්ගම සරණාතිස්ස කනිෂ්ඨ විදුහල)
2 ඊ. පසිඳු ලක්ෂාන් (අළුත්ගම මහා විදුහල)
3 එම්. අවිෂ්ක දිල්නුවන් (කළුතර සිරිසීවලී විදුහල)
4 පී. චතුර මධුෂාන් (පොතුපිටිය මහා විදුහල)
5 පී. කේ. සුපුන් මධුසංක (මීගොඩ මහා විදුහල)
6 ජේ. ඒ. තරිඳු මධුෂාන් (අළුතැපොල වලගම්බා මහා විදුහල)
7 ඊ. කේ. සංජු මධුරංග (වේයන්ගොඩ ශාන්ත මේරි විදුහල)
8 ජේ. ඒ. දිනුක ලක්මාල් (හුණුමුල්ල සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය මහා විදුහල)
9 පී. එච්. ඉසුරු ගිහාන් (තිඹිරිගස්කටුව දුටුගැමුණු මහා විදුහල)
10 මදුසංක ඉන්ද්‍රජිත් (බලබෝව කනිෂ්ඨ විදුහල)
බාලිකා තරගයේ ජයග‍්‍රාහකයෝ
1 එන්. සුරනි පංචාලි (මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහල)
2 එම්. ඉරංග කවිඳුනි (මීගොඩ ධර්මරාජ මහා විදුහල)
3 කේ. කේ. ඞී. රූනියා නිෂාමලී (මතුගම ඞී. ඞී. ඇතුළත්මුදලි කනිෂ්ඨ විදුහල)
4 එච්. ජී. චන්ද්‍රිකා කුමාරි (වැලිපන්න සිංහල කනිෂ්ඨ විදුහල)
5 ඞී. නිෂාදි හංසිකා (බඩල්ගම සරණාතිස්ස කනිෂ්ඨ විදුහල)
6 කේ. ඒ. සඳුනි චතුරිකා (වැලිපන්න සිංහල කනිෂ්ඨ විදුහල)
7 කේ. කේ. සඳුනි තාරිකා (වැලිපන්න සිංහල කනිෂ්ඨ විදුහල)
8 එච්. ඒ. චතුරිකා (වෑතර මහා විදුහල)
9 අයේෂා මධුෂානි (කුරුවාමුල්ල මහා විදුහල)
10 කේ. යූ. මධුමාලි (වෑතර මහා විදුහල)
බාලක තරගයේ ජයග‍්‍රාහකයෝ
වමේ - දෙවැනි ස්ථානය ඊ. පසිඳු ලක්ෂාන්,
මැද - පළමු ස්ථානය ආර්. ඒ. හර්ෂණ රසාංජිත්
දකුණේ - තෙවන ස්ථානය එම්. අවිෂ්ක දිල්නුවන්
බාලිකා තරගයේ ජයග‍්‍රාහකයෝ
වමේ - දෙවැනි ස්ථානය එම්. ඉරංග කවිඳුනි
මැද - පළමු ස්ථානය එන්. සුරනි පංචාලි
දකුණේ - තෙවන ස්ථානය කේ. කේ. ඞී. රූනියා නිෂාමලී
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.