Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෝකියන්ස් විස්සයි20 ක්‍රිකට් තරග 14දා

සෝකියන්ස් විස්සයි20 ක්‍රිකට් තරග 14දා

editorial - 2021 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් එකමුතුව සංවිධානය කරනු ලබන ආදි සෝකියන්ස් ඕවර විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 14 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වයස 20-35 ත් අතර, වයස 35-45ත් අතර හා වයස 45ට වැඩි ලෙසය. එක් එක් වයස් කාණ්ඩයට කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හයක් මේ තරගාවලියට සහභාගී වන බව තරග සංවිධායකයෝ කියති. 

 


අදහස් (0)

සෝකියන්ස් විස්සයි20 ක්‍රිකට් තරග 14දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.