Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (08 වැනිදා) සමත්විය.
මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පැරබෝල් න්‍යායට අනුව ලකුණු 20 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. මෙම තරගය පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශා. සෙබස්තියන් විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 171
(ජනිෂ්ක පෙරේරා 60, නිසිත අභිලාෂ් 26, ප්‍රවීන් කුරේ 21, බණ්ඩාර ඒකනායක 29/4)
ධර්මරාජ විදුහල - ඕවර 37.3 කදී කඩුලු 9 ක් දැවී 130
(ඉසුරු දයානන්ද 28, බණ්ඩාර ඒකනායක 26, සචින්ත සේනානායක 25, ප්‍රවීන් කුරේ 21/3, නිපුන් පීරීස් 26/2, සසික පෙරේරා 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.