Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී ෂෙල්ස් කණ්ඩායමත් එයි

සී ෂෙල්ස් කණ්ඩායමත් එයි

editorial - 2021 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

අගමැති කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සදහා ෂීෂෙල්ස් , ජාතික පාපන්දු කණ්ඩායම අද (සෙනසුරාදා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම පාපන්දු කණ්ඩායම ෂීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම්.- 150 දරන ගුවන් යානයෙන් අද පස්වරුවේදී  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , ෂීෂෙල්ස් සහ මාලදිවයින යන රටවල හතරේ ජාතික පාපන්දු කණ්ඩායම් අගමැති කුසලාන තරගාවලියට සහභාගි වෙති. මෙම තරගාවලිය මේ මස 08 දින සිට 17 දින දක්වා කොළඹදී පැවැත්වේ.


අදහස් (0)

සී ෂෙල්ස් කණ්ඩායමත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.