Last Update  :  2025-07-09 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක්

සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.

එහිදී සිරි පියරතන මහ විදුහල් මදුෂාන් පීරිස් (51 සහ 68) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 259
(මදුෂාන් පීරිස් 51, මනිඳු ශාමල් 39, කවිෂ්ක ධනංජය 39, කාවින්ද ඊශ්වර 35, ඔමේෂ් උදාර 23, රවිෂාන් නෙත්සර 77/5, ලෂින් මනිඳු 35/2)

කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 97
(හිරුෂ දෙව්මික 27, කාවින්ද ඊශ්වර 35/4, මදුෂාන් පීරිස් 22/3)

සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 218
(මදුෂාන් පීරිස් 68, ජනිත් යොමාල් 39, කවිෂ්ක ධනංජය 26, කාවින්ද ඊශ්වර 22, හිරුෂ දෙව්මික 32/2, කවීෂ් සත්සර 65/2)

කුලරත්න විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 2 ක් දැවී 153
(තරිඳු හර්ෂණ නොදැවී 61, මනූෂ තීක්ෂණ 50, කුමිඳු නිල්හාර 31)

-036


අදහස් (0)

සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.