Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය.
වත්තලහිදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල ක්‍රීඩකයෝ සමත් වූහ.
සා. සර්වේශස් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 215
(කේසර නුවන්ත 63, ශෂික දුල්ෂාන් 45, විශ්මිත ඩිල්ශාන් 30, ශිහාන් කළිඳු 27, කළණ පෙරේරා 41/2, ඩෙලන් පීරීස් 41/2)
සා. තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 204
(මොහොමඞ් ඉශාක් 43, කළණ පෙරේරා 31, කිශාන් මුණසිංහ 21, කේශර නුවන්ත 28/3, නවින් ෆාහිඞ් 45/3, චේතක දෙනුවන් 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.